--- # Supabase [Supabase](https://supabase.com) යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි. - [x] Hosted Postgres Database. [Docs](https://supabase.com/docs/guides/database) - [x] Authentication and Authorization. [Docs](https://supabase.com/docs/guides/auth) - [x] Auto-generated APIs. - [x] REST. [Docs](https://supabase.com/docs/guides/api) - [x] GraphQL. [Docs](https://supabase.com/docs/guides/graphql) - [x] Realtime subscriptions. [Docs](https://supabase.com/docs/guides/realtime) - [x] Functions. - [x] Database Functions. [Docs](https://supabase.com/docs/guides/database/functions) - [x] Edge Functions [Docs](https://supabase.com/docs/guides/functions) - [x] File Storage. [Docs](https://supabase.com/docs/guides/storage) - [x] AI + Vector/Embeddings Toolkit. [Docs](https://supabase.com/docs/guides/ai) - [x] Dashboard ![Supabase Dashboard](https://raw.githubusercontent.com/supabase/supabase/master/apps/www/public/images/github/supabase-dashboard.png) ප්‍රධාන යාවත්කාල කිරීම් පිළිබඳ දැනුම් දීම සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න. Watch this repo ## ප්‍රලේඛනය සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් [supabase.com/docs](https://supabase.com/docs) දායක වන ආකාරය බැලීමට, ආරම්භ කිරීම වෙත [පිවිසෙන්න](./DEVELOPERS.md) ## Community එක හා සහයෝගය ගැනීමට - [Community Forum](https://github.com/supabase/supabase/discussions). වඩාත්ම සුදුසු: දේවල් සෑදීමට උදව් ගැනීම.database best practices පිළිබඳ සාකච්ඡා කිරීමට. - [GitHub Issues](https://github.com/supabase/supabase/issues). වඩාත්ම සුදුසු: Supabase භාවිතා කිරීමේදී ඔබට හමුවන වැරදී හා ප්‍රශ්න. - [Email Support](https://supabase.com/docs/support#business-support). වඩාත්ම සුදුසු: database හා infrastructure පිළිබඳ ඔබේ ඇති ප්‍රශ්න. - [Discord](https://discord.supabase.com). වඩාත්ම සුදුසු: ඔබගේ applications බෙදාගැනීම සහ community සමඟ රැඳී සිටීම. ## කොහොමද මෙය වැඩකරන්නෙ Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි. **Architecture** Supabase යනු [hosted platform](https://supabase.com/dashboard). ඔබට කිසිවක් ස්ථාපනය නොකර ලියාපදිංචි වී Supabase භාවිතා කිරීම ආරම්භ කළ හැකිය. ඔබට [self-host](https://supabase.com/docs/guides/hosting/overview) සහ [develop locally](https://supabase.com/docs/guides/local-development) කළ හැකිය. ![Architecture](apps/docs/public/img/supabase-architecture.svg) - [PostgreSQL](https://www.postgresql.org/) යනු අවුරුදු 30 වඩා කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින object-relational database system එකක් වන අතර එය විශ්වාසනීයත්වයට,ක්‍රියාකාරීත්වයට හා feature robustness බවට කීර්තියක් අත්පත්කරගෙන සිටියි - [Realtime](https://github.com/supabase/realtime) is an Elixir server that allows you to listen to PostgreSQL inserts, updates, and deletes using websockets. Realtime polls Postgres' built-in replication functionality for database changes, converts changes to JSON, then broadcasts the JSON over websockets to authorized clients. - [PostgREST](http://postgrest.org/) යනු PostgreSQL database කෙලින්ම RESTful API එකක් බවට පරිවර්තනය කරන web server එකකි. - [GoTrue](https://github.com/netlify/gotrue) JWT tokens භාවිත කරන්නන්ව හැසිරවීමට JWT ආශ්‍රිත APi එකකි. - [Storage](https://github.com/supabase/storage-api) S3 වල ගබඩා කර ඇති files හසුරවන්න RESTful interface එකක් ලබාදීම, Postgres භාවිත කරමින් අවසරයන් හැසිරවීමට - [pg_graphql](http://github.com/supabase/pg_graphql/) a PostgreSQL extension that exposes a GraphQL API - [postgres-meta](https://github.com/supabase/postgres-meta) Postgres හැසිරවීමට RESTful API එකක් ලබාදෙන අතර table වල දත්ත ලබාගැනීමට,roles add කිරීමට හා queries run කිරීම කර දෙයි - [Kong](https://github.com/Kong/kong) is a cloud-native API gateway. #### Client libraries Client libraries සඳහා අපගේ ප්‍රවේශය modular වේ. සෑම sub-library තනි බාහිර පද්ධතියක් සඳහා ස්වාධීනව ක්‍රියාත්මක කිරීමකි. අපි දැනට පවතින මෙවලම් සඳහා සහය දක්වන ක්‍රමවලින් එකකි.
Language Client Feature-Clients (bundled in Supabase client)
Supabase PostgREST GoTrue Realtime Storage Functions
⚡️ Official ⚡️
JavaScript (TypeScript) supabase-js postgrest-js gotrue-js realtime-js storage-js functions-js
Flutter supabase-flutter postgrest-dart gotrue-dart realtime-dart storage-dart functions-dart
Swift supabase-swift postgrest-swift auth-swift realtime-swift storage-swift functions-swift
Python supabase-py postgrest-py gotrue-py realtime-py storage-py functions-py
💚 Community 💚
C# supabase-csharp postgrest-csharp gotrue-csharp realtime-csharp storage-csharp functions-csharp
Go - postgrest-go gotrue-go - storage-go functions-go
Java - - gotrue-java - storage-java -
Kotlin supabase-kt postgrest-kt auth-kt realtime-kt storage-kt functions-kt
Ruby supabase-rb postgrest-rb - - - -
Rust - postgrest-rs - - - -
Godot Engine (GDScript) supabase-gdscript postgrest-gdscript gotrue-gdscript realtime-gdscript storage-gdscript functions-gdscript
## Badges ![Made with Supabase](./apps/www/public/badge-made-with-supabase.svg) ```md [![Made with Supabase](https://supabase.com/badge-made-with-supabase.svg)](https://supabase.com) ``` ```html Made with Supabase ``` ![Made with Supabase (dark)](./apps/www/public/badge-made-with-supabase-dark.svg) ```md [![Made with Supabase](https://supabase.com/badge-made-with-supabase-dark.svg)](https://supabase.com) ``` ```html Made with Supabase ``` ## Translations - [Arabic | العربية](/i18n/README.ar.md) - [Albanian / Shqip](/i18n/README.sq.md) - [Bangla / বাংলা](/i18n/README.bn.md) - [Bulgarian / Български](/i18n/README.bg.md) - [Catalan / Català](/i18n/README.ca.md) - [Czech / čeština](/i18n/README.cs.md) - [Danish / Dansk](/i18n/README.da.md) - [Dutch / Nederlands](/i18n/README.nl.md) - [English](https://github.com/supabase/supabase) - [Estonian / eesti keel](/i18n/README.et.md) - [Finnish / Suomalainen](/i18n/README.fi.md) - [French / Français](/i18n/README.fr.md) - [German / Deutsch](/i18n/README.de.md) - [Greek / Ελληνικά](/i18n/README.el.md) - [Gujarati / ગુજરાતી](/i18n/README.gu.md) - [Hebrew / עברית](/i18n/README.he.md) - [Hindi / हिंदी](/i18n/README.hi.md) - [Hungarian / Magyar](/i18n/README.hu.md) - [Nepali / नेपाली](/i18n/README.ne.md) - [Indonesian / Bahasa Indonesia](/i18n/README.id.md) - [Italiano / Italian](/i18n/README.it.md) - [Japanese / 日本語](/i18n/README.jp.md) - [Korean / 한국어](/i18n/README.ko.md) - [Lithuanian / lietuvių](/i18n/README.lt.md) - [Latvian / latviski](/i18n/README.lv.md) - [Malay / Bahasa Malaysia](/i18n/README.ms.md) - [Norwegian (Bokmål) / Norsk (Bokmål)](/i18n/README.nb.md) - [Persian / فارسی](/i18n/README.fa.md) - [Polish / Polski](/i18n/README.pl.md) - [Portuguese / Português](/i18n/README.pt.md) - [Portuguese (Brazilian) / Português Brasileiro](/i18n/README.pt-br.md) - [Romanian / Română](/i18n/README.ro.md) - [Russian / Pусский](/i18n/README.ru.md) - [Serbian / Srpski](/i18n/README.sr.md) - [Sinhala / සිංහල](/i18n/README.si.md) - [Slovak / slovenský](/i18n/README.sk.md) - [Slovenian / Slovenščina](/i18n/README.sl.md) - [Spanish / Español](/i18n/README.es.md) - [Simplified Chinese / 简体中文](/i18n/README.zh-cn.md) - [Swedish / Svenska](/i18n/README.sv.md) - [Thai / ไทย](/i18n/README.th.md) - [Traditional Chinese / 繁體中文](/i18n/README.zh-tw.md) - [Turkish / Türkçe](/i18n/README.tr.md) - [Ukrainian / Українська](/i18n/README.uk.md) - [Vietnamese / Tiếng Việt](/i18n/README.vi-vn.md) - [List of translations](/i18n/languages.md)